Sudu Parawi Rana Se Chords
Priya Sooriyasena
Last Played 15/02/2026 16:03
Play Count 5231 Contributor: Dinesh Wajirage
Play Count 5231 Contributor: Dinesh Wajirage

View +21 more Priya Sooriyasena Chords
Chord Diagrams for 'Sudu Parawi Rana Se' song:
[Chorus]
-------------------------------------
A F#m
සුදු පරවි රෑන සේ
A7 D E
පියා සලා පාසල නිමාවී
E7 A
යොවුන් කුමරියන්
F#m
පෙළින් පෙළට එයි
A7 Bm D E7 A
ඇය තාම නෑ ඇය තාම නෑ //
[Verse 1]
-------------------------------------
A E
පොත් පත් අහුර
F#m A
මුදු ළැමට තුරුලු කරවා //
A/A7 D E A
පිරුණු සඳක් සේ මහද දිලේ //
A F#m Bm
යාළු යෙහෙළියන් අතරේ ඇය තාම නෑ
D E7 A
ඇය තාම නෑ.....
[Verse 2]
-------------------------------------
A E
මල් හිනා පිපී
F#m A
මුව මඬල පුරා රඳවා //
A/A7 D E A
මුතු අහුරක් සේ තසන් සලා //
A F#m Bm
ඉර හඳ දහසක් පරදා ඇය තාම නෑ
D E7 A
ඇය තාම නෑ....
21 More Songs by Priya Sooriyasena:
Sudu Parawi Rana Se Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.